Home අද අශේන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වෙයි

අශේන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වෙයි

1628
0

සමාජ ජාල ක්‍රියාකරුවෙකු වන අශේන් සේනාරත්න මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් කරන ලද නාම යෝජනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පිළිගත් අයෙකු විසින් නාමයෝජනා භාර නොදීම හේතුවෙන් ඔහු ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායමේ නාම යෝජනා පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර ඇති බව ඔහු පවසනවා.

කෙසේ වෙතත් ඊට එරෙහිව තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අශේන් සේනාරත්න සඳහන් කරනවා.

Previous articleහරි විපතක්නේ දමිතාට වෙලා තියෙන්නේ
Next articleනව රජය රුපියල් මිලියන 347,500ක දේශීය ණය ගනියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here