Site icon Newshub

අශේන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වෙයි

සමාජ ජාල ක්‍රියාකරුවෙකු වන අශේන් සේනාරත්න මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් කරන ලද නාම යෝජනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පිළිගත් අයෙකු විසින් නාමයෝජනා භාර නොදීම හේතුවෙන් ඔහු ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායමේ නාම යෝජනා පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර ඇති බව ඔහු පවසනවා.

කෙසේ වෙතත් ඊට එරෙහිව තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අශේන් සේනාරත්න සඳහන් කරනවා.

Exit mobile version