Home අද ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 17 ක සහනයක් හිමිකර දෙමින් අතිසාර්ථක...

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 17 ක සහනයක් හිමිකර දෙමින් අතිසාර්ථක ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන් අවසන්

597
0

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 17ක සහනයක් හිමිකර දෙමින් ණය ප්‍රතිව්‍යුහගතකරණය අතිසාර්ථක ලෙස සම්පූර්ණයෙන් අවසන් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

චීනයේ Exim Bank, OCC, CDB සහ බැඳුම්කර හිමියන් සමඟ ඇති කර ගත් ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වල ප්‍රතිඵලයක් ලෙස, IMF වැඩසටහන තුළදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 17කට අධික ණය සේවා සහනයක් ලබා ගෙන ඇති බව එහි සඳහන් වේ.

මීට අමතරව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඩොලර් බිලියන 3.3 ක ගනුදෙනුවක්ද ශ්‍රී ලංකාව සහ චීන සංවර්ධන බැංකුව සමඟ අවසන් කර තිබේ.

Previous articleමැතිවරණ කොමිසමෙන් ජනතාවට පණිවුඩයක්
Next articleජනපති ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here