Home අද වසර 09 ට පසුව කුලියාපිටිය වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව විවෘත වෙයි

වසර 09 ට පසුව කුලියාපිටිය වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව විවෘත වෙයි

343
0

මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්‍රයේ සුවි‍ශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝ මොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවින වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණ.

මෙම අතිනවීන තර්මාන්තශාලාව මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඉහළ නංවමින් මෙරට තරුණ පරපුරට තිරසර වර්ධනයක් සහ දිගුකාලීන සමෘද්ධියක් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සලසයි.

No photo description available.

May be an image of 8 people, car, lighting and text

May be an image of 4 people and text

May be an image of 1 person and text

May be an image of 6 people and text

No photo description available.

May be an image of 2 people and text

No photo description available.

Previous articleසජීවී 360 ට පුතාNOගෙන් පොල්ලක් – දෙරණෙන් සජිත්ට කනේ පාරක්
Next articleඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා ජනපති රනිල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here