Site icon Newshub

වසර 09 ට පසුව කුලියාපිටිය වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව විවෘත වෙයි

දකුණු ආසියාවේ දැවැන්තම වාහන එකළස් කිරීමේ කර්මාන්ත ශාලාව කුලියාපිටියට | Rupavahini News

මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්‍රයේ සුවි‍ශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝ මොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවින වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණ.

මෙම අතිනවීන තර්මාන්තශාලාව මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඉහළ නංවමින් මෙරට තරුණ පරපුරට තිරසර වර්ධනයක් සහ දිගුකාලීන සමෘද්ධියක් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සලසයි.

Exit mobile version