Home අද 2025 පෙබරවාරියේ සියළුම වාහන ආනයන සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලයේ තීරණයක්

2025 පෙබරවාරියේ සියළුම වාහන ආනයන සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලයේ තීරණයක්

1736
0

2025 පෙබරවාරි මාසය වන විට සියලුම වාහන ආනයන තහනම සීමා ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

විදේශ අමාත්‍ය අලි සබ්රි X පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

විදේශ විනිමය සංචිතවල සැලකිය යුතු වර්ධනය සහ රුපියල ශක්තිමත් වීම යන කරුණු සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

Previous articlePAYE ටැක්ස් අඩුකිරීමට තීරණය කරයි
Next articleරට සම්පූර්ණයෙන්ම අර්බුදයෙන් මිදිලා නැහැ – අමාරුවෙන් ලබාගත් ජයග්‍රහණ රැක ගැනීම වැදගත් – IMF

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here