Home අද ජනපති රනිල්ට සහය පළ කරමින්   නව සන්ධානයක් අද ඇරඹේ

ජනපති රනිල්ට සහය පළ කරමින්   නව සන්ධානයක් අද ඇරඹේ

593
0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සාභාපතීත්වයෙන් යුතුව නව සන්ධානයක් අද ඇරඹේ.  නව සන්ධානයේ ලේකම්වරයා ලෙස අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කටයුතු කිරනු ඇත.

ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් මෙම දේශපාලන සන්ධානයක් ආරම්භ කිරීමට නියමිත අතර ඒසඳහා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ  මැති ඇමතිවරුන් රුසක් එක්වීමට නියමිතය.

 

Previous articleබුද්ධිමත්ව සිතා ඡන්දය ප්‍රකාශ කරන්න – CBK ගෙන් පුරවැසියන්ට ඉල්ලීමක්
Next articleමහනුවර සුපිරි හෝටලයක NPP ලාල්කාන්ත ගල්කොරි ව්‍යාපාරිකයන් එක්ක රැස්වීමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here