Site icon Newshub

ජනපති රනිල්ට සහය පළ කරමින්   නව සන්ධානයක් අද ඇරඹේ

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සාභාපතීත්වයෙන් යුතුව නව සන්ධානයක් අද ඇරඹේ.  නව සන්ධානයේ ලේකම්වරයා ලෙස අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කටයුතු කිරනු ඇත.

ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් මෙම දේශපාලන සන්ධානයක් ආරම්භ කිරීමට නියමිත අතර ඒසඳහා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ  මැති ඇමතිවරුන් රුසක් එක්වීමට නියමිතය.

 

Exit mobile version