තම ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා මේ දින වල යාපනයේ සංචාරයක නිරත වන දිලිත් ජයවීර මහතා එහි සිට බිළිඳියකගේ උපන්දිනය සැමරීමට කටයුතු කර තිබෙනවා
යාපනයේ සංචාරය අතරතුර බිළිඳියකගේ උපන්දිනය යෙදී තිබූ බව දැනගත් ඒ මහතා කේක් කපා එය සැමරීමට කටයුතු කරනු ලැබුවා.
එහිදී ඔහු විසින්ම කේක් කපා රැස්ව සිටි පිරිසට උපන්දිනයට සුබ පතන ලෙස කියා සිටියා.
එම අවස්ථාව වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් එම ස්ථානයේ රැඳී සිටියා.