Home අද සජබේ ඉශාක් ජනපතිගේ සහයට එක්වෙයි

සජබේ ඉශාක් ජනපතිගේ සහයට එක්වෙයි

880
0

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉශාක් රහුමාන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීමට එක්ව තිබෙනවා.

ජනාධිපතිවරයාට සහය දීමට අද ගාල්ලේ පැවැත්වෙන ජන හමුවට ඉශාක් රහුමාන් සහ හර්ෂ නානායක්කාර මහත්වරුන් එක්ව තිබේ.

Previous article“එක්ව ජයගමු” ගාල්ලට අති විශාල ජනකායක්
Next articleරෑ වැටුණු වළේ නැවත වැටෙන්න අපි කැමති නැහැ – ඇමති අලි සබ්‍රි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here