Site icon Newshub

සජබේ ඉශාක් ජනපතිගේ සහයට එක්වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉශාක් රහුමාන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීමට එක්ව තිබෙනවා.

ජනාධිපතිවරයාට සහය දීමට අද ගාල්ලේ පැවැත්වෙන ජන හමුවට ඉශාක් රහුමාන් සහ හර්ෂ නානායක්කාර මහත්වරුන් එක්ව තිබේ.

Exit mobile version