Home අද “එක්ව ජයගමු” ගාල්ලට අති විශාල ජනකායක්

“එක්ව ජයගමු” ගාල්ලට අති විශාල ජනකායක්

590
0

“එක්ව ජයගමු” ඒකාබද්ධ පොදුජන මහා රැළිය, මීට සුළු මොහොතකට පෙර ගාල්ල නගර සභා ක්‍රීඩාංගනයේදී ආරම්භවිය.

මාතරින් ආරම්භ වු මෙම ජන හමුව මහනුවර , කඩවත පැවැත්වු අතර ගාල්ල දිස්ත්‍රික් ජනහමුව අද(27දා) දිනයේදි පැවැත්වෙයි.

මෙම හමුව සඳහා ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මැති ඇමතිවරුන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ , සමගි ජනබල වේගය , එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ රැසක දේශපාලන නියෝජිතයෝ පිරිසක්ද අති විශාල ජනකායක්ද සහභාගීවී සිටිති.

Previous articleඉන්දියාව සුවිච් එක Off කළොත් ලංකාවට ලයිට් නැති වෙයිද?
Next articleසජබේ ඉශාක් ජනපතිගේ සහයට එක්වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here