Home අද රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්ට රු. 3000ක දීමනාවක්

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්ට රු. 3000ක දීමනාවක්

933
0

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඊයේ (24දා) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව මෙම විශේෂ මාසික දීමනාව 2024 සැප්තැම්බර් මස සිට වැටුප් විෂමතා නිවැරදි කරන තෙක් ගෙවීමට නියමිතය.

Previous articleජනාධිපතිවරණය තියෙන දිනය කියන්නේ හෙට – මැතිවරණ කොමිසම
Next articleජනපති සටනට දින නියම වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here