Site icon Newshub

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්ට රු. 3000ක දීමනාවක්

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඊයේ (24දා) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව මෙම විශේෂ මාසික දීමනාව 2024 සැප්තැම්බර් මස සිට වැටුප් විෂමතා නිවැරදි කරන තෙක් ගෙවීමට නියමිතය.

Exit mobile version