Home අද ජනපති රනිල්ට කඩවතින් උණුසුම් පිළිගැනීමක්

ජනපති රනිල්ට කඩවතින් උණුසුම් පිළිගැනීමක්

646
0

කඩවත නගරයේ පැවැත්වෙන “එක්ව ජයගමු” ජනහමුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර දී එක්විය.

May be an image of 9 people and crowd

ජනාධිපතිවරයා ජනහමුව පැවැත්වෙන භුමියට පැමිණෙන අවස්ථාවේදී ඉතා උණුසුම් පිළිගැනීමක් ජනතාවගෙන් හිමිවු අතර එක්සත් ජාතික පක්ෂය , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ නියෝජිතයෝ ජනාධිපතිවරයා පිළිගැනීමට එක්විය.

May be an image of 3 people, crowd and text

May be an image of one or more people, speaker and crowd

May be an image of 4 people, crowd and text

කඩවත නගරයේ පැවැත්වෙන ජනහමුව සඳහා අති විශාල ජනකායක් මේවනවිට එක්ව සිටියි.

May be an image of one or more people and crowd

May be an image of crowd

May be an image of one or more people, speaker and crowd

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙවැනි පදවිප්‍රාප්තිය සමරන දිනයේදී මෙම ජනහමුව පැවැතීවීමද විශේෂත්වයකි.

 

May be an image of one or more people and crowd

Previous articleරටේ අනාගතය ඇත්තේ ආර්ථික යුද්ධයෙන් රට බේරාගත් ජනපති රනිල් සමඟ පමණයි
Next articleජනපතිතුමනි ඉදිරි වසර පහ තුළත් රටේ වගකීම භාරගන්න – මහින්දාන්නද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here