Home අද විවාදය මඟහැරිය සජිත්ට අනුරගෙන් තවත් අභියෝගයක්

විවාදය මඟහැරිය සජිත්ට අනුරගෙන් තවත් අභියෝගයක්

747
0

පක්‍ෂයේ කිසිම මන්ත්‍රී වරයකු මත් පැන් අලවි කිරීම සඳහා බලපත්‍ර ලබාගෙන නොමැති බව හැකි නම් ප්‍රකාශ කරන්නැයි තමන් සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අභියෝග කළේය.

දඹුල්ලේ පැවති ජනරැළිය අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ජනතාව ඇමතු වූ අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා බලයට පත් වූ විගස වත්මන් රජයෙන් ලබාගෙන ඇති මත්පැන් බලපත්‍ර අහෝසි කරන බවට පුරසාරම් දෙඩු බවය.

ඔහුගේ පක්ෂයේ බොහෝ දෙනෙකු රහසිගතව මත් පැන් අලවිසැල් බලපත්‍ර ලබාගෙන තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා එසේ එකම අයෙකු හෝ බලපත්‍ර ලබාගෙන නැති බව ප්‍රකාශ කරන්නැයි සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව සඳහන් කළේය.

Previous articleඅනාගත පරපුර වෙනුවෙන් ශක්තිමත් ආර්ථික ක්‍රමයක් ගොඩනඟනවා
Next articleඅපේ ජනාධිපති අපේක්ෂකයා ගැන මීලඟ රැළියේදී කියනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here