Home අද ශ්‍රේෂ්ඨාධිකරණය කියනතුරු ජනාධිපතිවරණය පවත්වන්න එපා – ව්‍යවසායකයෙකුගෙන් පෙත්සමක්

ශ්‍රේෂ්ඨාධිකරණය කියනතුරු ජනාධිපතිවරණය පවත්වන්න එපා – ව්‍යවසායකයෙකුගෙන් පෙත්සමක්

1138
0

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනය කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

අදළා පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව මහතා විසිනි.

පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර තිබෙන කාලසීමාවේ ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසය.

Previous articleSLAM Power Solutions සමාගම විශිෂ්ටම පාරිභෝගික සේවා සපයන්නා ලෙස BWIO සම්මාන දිනයි
Next article2024 මුල් මාස 6ට කොටස් වෙළෙඳපොළේ 14%ක වර්ධනයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here