Home අද බස් ගාස්තුව පහළට

බස් ගාස්තුව පහළට

928
0

අද (ජූලි 1) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තුව 5.07%කින් පහළ දමන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම පවසනවා.

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව බස් ගාස්තු සංශෝධනය සිදුවන ආකාරය ප්‍රකාශයට පත් කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිසම ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති ශෂී වෙල්ගම මහතා මේ බව පැවසීය.

ඒ අනුව, රුපියල් 30ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 2කින් අඩු වන අතර එහි නව ගාස්තුව රුපියල් 28කි.

Previous articleජනපතිගෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්
Next articleසාගරට ප්‍රසන්නගෙන් කුණු බැනුම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here