Site icon Newshub

බස් ගාස්තුව පහළට

අද (ජූලි 1) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තුව 5.07%කින් පහළ දමන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම පවසනවා.

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව බස් ගාස්තු සංශෝධනය සිදුවන ආකාරය ප්‍රකාශයට පත් කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිසම ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති ශෂී වෙල්ගම මහතා මේ බව පැවසීය.

ඒ අනුව, රුපියල් 30ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 2කින් අඩු වන අතර එහි නව ගාස්තුව රුපියල් 28කි.

Exit mobile version