Home අද ජනපති දළඳා සමිඳුන් වැඳ පුදා ගනියි

ජනපති දළඳා සමිඳුන් වැඳ පුදා ගනියි

1097
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය

ඉන් අනතුරුව ජනාධිපතිවරයා, මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබේ.

රටේ ආර්ථික සහ මූල්‍ය ප්‍රගතිය පිළිබඳ ප්‍රගතිශීලී සාකච්ඡාවක නිරත වූ ජනාධිපතිවරයා මහනුවර නගර සැලැස්ම මහනාහිමිවරුන් වෙත පිළිගැන්වූ බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

Previous article“රනිල් තමයි මිනිහා” – ප්‍රසන්න රණතුංග
Next articleඉදිරි මහ කන්න දෙකක වී වගාවට බන්ඩි පොහොර නොමිලේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here