Home අද ජාතිවාදය අවුස්සන දේශපාලඥයින් ප්‍රතික්ශේප කරන්න – දිලිත්

ජාතිවාදය අවුස්සන දේශපාලඥයින් ප්‍රතික්ශේප කරන්න – දිලිත්

2287
0

ජාතිවාදය අවුස්සන දේශපාලඥයින් ප්‍රතික්ශේප කළ යුතු බව මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසීය.

මව්බිම ජනතා පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේය.

සර්වජන බලය සිය වැඩපිළිවෙළ ඇතුළත් පළමු කෙටුම්පත ජුනි 27 වනදා ජනතාවට ඉදිරිපත් කරන බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය

කෙසේවෙතත් දිලිත් ජයවීර මහතා එක්ව සිටින සර්වජන බලය සන්ධානය සමග එක්ව සිටින බොහෝ පිරිස් ජාතිවාදය පැතිරීමට දායක වු පුද්ගලයෝ බව බොහෝදෙනා චෝදනා කරති.

වෛද්‍ය සාෆී මුල්කරගනිමින් ජාතිවාදය  ඇවිස්සීමට කටයුතු කළ, වද කොත්තු වද ඇදුම් පිළිබඳ භීතිකාවක් රටතුළ ඇති කළ පිරිස සමග කටයුතු කළ විමල් වීරවංශ , උදය ගම්මන්පිල, ගෙවිදු කුමාරතුංග, චන්න ජයසුමන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද කටයුතු කරන්නේ දිලිත් ජයවීර මහතා සමගිනි

Previous articleජනාධිපති බදාදා ජාතිය අමතයි
Next articleවතු ජනතාවගේ සහාය සහාය ජනපතිට – ජීවන් තොණ්ඩමන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here