Home අද VAT බදු සංශෝධනය අද යළිත් පාර්ලිමේන්තුවට

VAT බදු සංශෝධනය අද යළිත් පාර්ලිමේන්තුවට

2577
0

වැට් බදු සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත විවාදය කර අද(11දා) දිනයේදී සම්මත කර ගැනීම සම්බන්ධයෙන් සභාවේ එකඟතාවයක් නොමැතිවීම හේතුවෙන්  ඡන්ද වීමසීමක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන කටයුතු කළේය. ඒ අනුව එහිදී පක්ෂව ඡන්ද 92ක් ලැබුණු අතර ඊට විපක්ෂව ඡන්ද 41ක් ලැබුණි.

පාර්ලිමේන්තුවේ ඝණ පුර්ණය නොමැතිවීම හේතුවෙන් ඊයේ(11දා) විවාද කිරීමට නියමිතව තිබු වැට් බදු සංශෝධනය පනත් කෙටුම්පත විවාදයට නොගෙන පාර්ලිමේතුව කල් තැබිණි.

අද(11දා) දිනයේදී අයවැය විවාදයෙන් අනතුරුව වැට්බදු විවාදය පවත්වා පනත් කෙටුම්පත සම්මත කරගැනීමට නියමිතව ඇත.

Previous articleඝණ පුර්ණය නොමැතිවීමෙන් පාර්ලිමේන්තුව කල්තියයි
Next articleතාක්ෂණ, විද්‍යාත්මක සහ පර්යේෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here