Home අද අජිත් මාන්නප්පෙරුමට සති 04 ක් පාර්ලිමේන්තුව තහනම්

අජිත් මාන්නප්පෙරුමට සති 04 ක් පාර්ලිමේන්තුව තහනම්

1762
0

පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවලට බාධාකරමින් හැසිරුණ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාහට සති 04 ක පාර්ලිමේන්තු තහමක් වහාම ක්‍රියාත්මක වන පරිදි පනවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(19දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සභාව තුළ හූ හඩ නගමින් අශෝබන ලෙස හැසිරෙමින් සෙන්කෝල්ලයබා තිබෙන ස්ථානයෙන් ඉවත් කිරීමට සැලසුන අතර සෙංකෝලය   ස්පර්ශකිරීම බරපතල වරදක් ලෙස සඳහන් කරමින් කථානායකවරයා මෙම නියෝගය නිකුත් කළේය.

පාර්ලිමේන්තුවේ වාචික ප්‍රශ්න ඇසීමෙී වාරයේදි ඇතිවු මතගැටුමක් හේතුවෙන් මාන්නප්පෙරුම මහතා සභාව මැදට පැමිණ අශෝබන ලෙස හැසුරුණි.

Previous articleපුංචි ඡන්දයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් යළිත් සේවයට
Next articleඅන්තිමට රට භාරගන්න හිටියේ රනිල් වික්‍රමසිංහ විතරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here