Home අද රජයේ නොවන අධ්‍යාපන ආයතවලින් උපාධිය ගන්න රජයෙන් පොළී නැතුව ණය

රජයේ නොවන අධ්‍යාපන ආයතවලින් උපාධිය ගන්න රජයෙන් පොළී නැතුව ණය

852
0

රාජ්‍ය විශ්ව විද්‍යාලයන් සඳහා ඇතුලත් වීමේ කඩඉම් ලකුණු ප්‍රමාණවත් නොවන සිසුන් සඳහා රාජ්‍ය නොවන උපාධි ප්‍රධානය කරනු ලබන පිලිගත් ආයතනවලින් උපාධි පාඨමාලා හැදැරීම සඳහා පොලී රහිත ණය පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

දැනට ශිෂ්‍ය කණ්ඩායම් පහක් මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා ඇති අතර හය වන කණ්ඩායම සඳහා සුදුසුකම් ලබන සිසුන්ද මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ඒ අනුව මේ දක්වා අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන්ට අනුව හත්වන කණ්ඩායම සඳහා සිසුන් 5000ක් සඳහා පහසුකම් සලසා දීමටත් අධ්‍යාපන ඇමතිවරයා විසින් ඉදිරිපත් කල යෝජනාව සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

Previous articleමම මේ දවස්වල කෝටි 10ක් එකතු කරනවා. මට කීය කීය හරි දෙන්න – මෛත්‍රී
Next articleආර්ථික වෙනස්කම් කඩිනමින් නොකළොත් අර්බුදය උග්‍ර වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here