දිමුතු බඹරදෙණිය මහතා උඩුනුවර, පිළිමතලාව ඓතිහාසික ගඩලාදෙණිය ශ්රී මහා විෂ්ණු දේවාලයෙහි වැඩබලන බස්නායක නිළමේවරයා වශයෙන් පත්කර තිබෙනවා.
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ගරු විධායක ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමන්ගේ නියමය පරිදි මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.