Home අද ජාතික තරුණ සේවා සභාව භාර දෙන්න ජාතික ජනබලවේගයේ කොල්ලෙක් නෑ.! පොහොට්ටුවෙන් ආනයනය...

ජාතික තරුණ සේවා සභාව භාර දෙන්න ජාතික ජනබලවේගයේ කොල්ලෙක් නෑ.! පොහොට්ටුවෙන් ආනයනය කරයි

2628
0

ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති ලෙස නීතීඥ චින්තක හේවාපතිරණ මහතා මහතා පත්කර තිබෙනවා.

නීතීඥ චින්තක හේවාපතිරණ මහතා ඉකුත් සිය තනතුරේ වැඩ භාර ගත්තා.

නීතීඥ චින්තක හේවාපතිරණ මහතා 2020 වසරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ රාජපක්ෂ පවුලේ සමීපතමයකු වූ නිපුන රණවකට දක්වමින් එම කඳවුර නියෝජනය කර ඇති අතර

2015 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිය සහාය දක්වා තිබෙනවා.

ඒ මහතාව ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති ලෙස සමඟ සමාජ මාධ්‍ය තොරතුරු හුවමාරු කරගනිමින් සිටින අතර ජාතික තරුණ සේවා සභාව භාර දීමට ජාතික ජනබලවේගයේ තරුණ නායක්වත්වයක් ගැන ප්‍රශ්න කරමින් සිටින අතර ඒ සඳහා පොදුජන පෙරමුණෙන් තරුණයන් ආනයනය කරන බවට අදහස් දක්වා තිබෙනවා.

Previous articleඉන්දියාවේ සංචාරයකට එන්න මෝදිගෙන් ජනපති අනුරට ආරාධනයක්
Next articleරනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නැහැ පැතිර යන ප්‍රචාරය බොරුවක් – වැඩබලන පොලිස්පති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here