Home අද බටලන්ද විවාදය අප්‍රේල්!

බටලන්ද විවාදය අප්‍රේල්!

24
0

පසුගිය දා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධ පළමු විවාදය අප්‍රේල් මස 10 වැනි දින පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පසුගියදා සභානායක බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව එම කොමිෂන් සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී දින දෙකක් විවාද කිරීමට තීරණය වූ අතර එහි පළමු දිනය අප්‍රේල් 10 වැනිදා පැවැත්වීමෙන් පසු මැයි මාසයේ දිනයකදී ඊළඟ දින විවාදය පැවැත්වීමට කටයුතු කර තිබේ.

Previous articleතැපැල් සේවකයින් අද සවස 04.00 සිට පැය 48 ක වැඩ වර්ජනයක්!
Next articleජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ හොට පටලවාගෙන : කෝටි 60ක් නොදුන්නොත් නඩු !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here