Home අද කොටහෙනේ තවත් වෙඩි තැබීමක්. පුද්ගලයකු මරුට!

කොටහෙනේ තවත් වෙඩි තැබීමක්. පුද්ගලයකු මරුට!

35
0

මෝටර් සයිකලයක පැමිණි දෙදෙනෙක් ටී-56 ගිනි අවියකින් කොටහේනේදී වෙඩි තැබීමක් සිදුකර ඇති අතර වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අංක 15 කොටහේන පාර, කොළඹ 13 යන ස්ථානයේ ඇති වෙළඳසැල තුලදීය.

වෙඩි තැබු සැකකරුවන් දෙදෙනා පලායමින් සිටියදි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ගිනිඅවිය ද පොලිස් භාරයට ගෙන තිබේ.

Previous articleඇමති වසන්ත සමරසිංහට එරෙහි ඉඩම් වංචා නඩුව : අධිකරණය හමුවේ කැඳවයි !
Next articleඅනවසර සංක්‍රමණිකයන් ඇමෙරිකාවෙන් පන්නයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here