Site icon Newshub

කොටහෙනේ තවත් වෙඩි තැබීමක්. පුද්ගලයකු මරුට!

මෝටර් සයිකලයක පැමිණි දෙදෙනෙක් ටී-56 ගිනි අවියකින් කොටහේනේදී වෙඩි තැබීමක් සිදුකර ඇති අතර වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අංක 15 කොටහේන පාර, කොළඹ 13 යන ස්ථානයේ ඇති වෙළඳසැල තුලදීය.

වෙඩි තැබු සැකකරුවන් දෙදෙනා පලායමින් සිටියදි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ගිනිඅවිය ද පොලිස් භාරයට ගෙන තිබේ.

Exit mobile version