Home අද ජනවාරියේ නිල විදේශ සංචිත පහළ ගිහින් !

ජනවාරියේ නිල විදේශ සංචිත පහළ ගිහින් !

251
0

2025 ජනවාරි මාසය තුළ දී මෙරට නිල විදේශ සංචිත වල 0.9%ක පහළ යාමක් වාර්තා කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන අනුව මේ බව අනාවරණය වෙයි.

ඊට අනුව 2024 දෙසැම්බර් මාසය අවසන් වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 6.12 ක් වූ අතර එය 2025 ජනවාරි මාසය තුළ දී ඩොලර් බිලියන 6.06 ක් දක්වා පහළ ගොස් ඇත.

Previous articleපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රවී ගෙනා යෝජනාව සම්මතයි
Next articleවිරෝධතාවට අපේ සම්බන්ධයක් නෑ -SJB

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here