Site icon Newshub

ජනවාරියේ නිල විදේශ සංචිත පහළ ගිහින් !

2025 ජනවාරි මාසය තුළ දී මෙරට නිල විදේශ සංචිත වල 0.9%ක පහළ යාමක් වාර්තා කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන අනුව මේ බව අනාවරණය වෙයි.

ඊට අනුව 2024 දෙසැම්බර් මාසය අවසන් වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 6.12 ක් වූ අතර එය 2025 ජනවාරි මාසය තුළ දී ඩොලර් බිලියන 6.06 ක් දක්වා පහළ ගොස් ඇත.

Exit mobile version