Home අද ව්‍යාපාරික ලොවේ දැවැත්තයකු වූ කෙන් බාලෙන්ද්‍රන් අභාවප්‍රාප්ත වෙයි !

ව්‍යාපාරික ලොවේ දැවැත්තයකු වූ කෙන් බාලෙන්ද්‍රන් අභාවප්‍රාප්ත වෙයි !

16
0

කෝටිපති ව්‍යාපාරික දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 85 වන වියේ පසුවුණි.

කෙන් බාලේන්ද්‍ර යනු ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන අතර ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ලෙස (1998-2000) වකවානුවේ කටයුතු කළේය.

ජෝන් කීල්ස් සමූහයේ සභාපතිත්වය දරන වකවානුවේ දී එහි පාලිත සමාගම් සියල්ලගේම සභාපතිවරයා ලෙසින් කටයුතු කළ කෙන් බාලේන්ද්‍ර මහතා ඊට අමතරව ලංකා දුම්කොළ සමාගම, බ්‍රැන්ඩික්ස්, යූනියන් ඇෂුවරන්ස් ඇතුළු සමාගම් ගණනාවකම සභාපති ධූර මෙන්න අධ්‍යක්ෂ ධූර ද හොබවා ඇත

Previous articleසමූපකාර ඡන්දය මාලිමාව මොරටුවත් පරාදයි : ගම්පහදී නාම යෝජනා පැහැරගෙන !
Next articleඇමෙරිකාවෙන් පැනමාවට අනතුරු ඇඟවීමක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here