දකුණු කොරියාවේ රැකියා ලබාදී මේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා මීට සුළු මහතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.
මනුෂ නානායක්කාර මහතා අද (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ප්‍රකාශයක් ලබා දෙන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඊයේ අධිකරණය වෙත දැනුම් දෙනු ලැබීය.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි නානායක්කාර හිටපු අමාත්‍යවරයා ගෙන් ප්‍රශ්න කිරීම මේ වන විට ආරම්භ වී ඇත