ජාතියක් වශයෙන් නැවත එක්සත් වීම සාක්ෂාත් කර ගැනීම සඳහා චීන රජය ගන්නා සියලු උත්සාහයන්ට ශ්‍රී ලංකාව දැඩි ලෙස සහය දක්වන අතර කවර වු හෝ ස්වරූපයක ,තායිවානය ස්වාධීනත්වයට විරුද්ධ වන බව ශ්‍රී ලංකා රජය සදහන් කරයි.
ජනාධිපති අනුර දිසානායක මහතාගේ චීන සංචාරය අතරතුර දෙරටේ නායකයන් විසින් නිකුත් කර ඇති ඒකාබද්ධ ප්‍රකාශයේ මේ බව දැක්වේ.
එසේම කෘෂිකර්මය, සංචාරක , ජීවනෝපාය සහ ජනමාධ්‍ය යන ක්ෂේත්‍ර ආශ්රිත සහයෝගිතා ලේඛන සඳහා ද දෙපාර්ශ්වය අත්සන් තැබූ බවද එහි සඳහන් වෙයි.
අදාළ සම්පූර්ණ ඒකාබද්ධ ප්‍රකාශය පහත දැක්වෙයි