Home අද ව්‍යාපාර ජනසතු කරන යෝජනාවක් !

ව්‍යාපාර ජනසතු කරන යෝජනාවක් !

674
0

මාෆියාකාරයන් ටිකක් තවදුරටත් සමහර තැන් වෙලාගෙන තිබෙන බවත් ඒවා ජනසතු කිරීමක් කර ගත යුතු බවත් ධීවර නියෝජ්‍ය ඇමති රත්න ගමගේ පවසයි.

අදාළ ව්‍යාපාර ජනතාව සමඟ බද්ධවූ ව්‍යාපාර බවට පත්කළ යුතු බවද මන්ත්‍රීවරයා පෙන්වාදෙයි .

ධීවර නියෝජ්‍ය ඇමති රත්න ගමගේ මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමිනි.

සහල් ගැටලුව නිසා පුංචි කාල සීමාවක් අපහසුතාවයට පත්ව සිටින බව තමන් දන්නා බවද පැවසූ ඔහු ඉදිරියේදී මේ මෙම ගැටලුව ස්ථිර විසඳුමක් ගෙන එන බවද ඔහු එහිදී පැවසුවේය.

මෙම ගැටළු ආණ්ඩුව තේරුම් ගෙන ඇති බවත් ජනාධිපතිතුමාද අදාල තීන්දුව අදාළ ලෙස අරගෙන ඇති බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleසලිඳු සහ ලැසි ගැන ඇමතිට තොරතුරු නෑ : වටගලවත් පාස්පෝට් හොරෙක් රවට්ටලා !
Next articleසජබෙන් වෙන්ව දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නව පිම්මකට සැරසෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here