Home අද ලුණු හිඟය ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙවෙයි : කාලගුණයේ ප්‍රශ්නයක් : නියෝජ්‍ය ඇමති රටටම...

ලුණු හිඟය ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙවෙයි : කාලගුණයේ ප්‍රශ්නයක් : නියෝජ්‍ය ඇමති රටටම පහදයි !

39
0

ලුණු හිගයක් ඇති වූයේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රශ්නයක් නිසා නොවන බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ පවසයි .

එය ආණ්ඩුව විසින් ඇති කරන ලද ප්‍රශ්නයක් නොවන බවත් ලුණු ප්‍රශ්නය ඇති වූයේ දේශගුණික තත්ත්වය නිසා බවත් ඔහු පෙන්වා දෙයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ලුණු හිගය හා ආනයනය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඊට ප්‍රතිකාර දක්වමිනි.

ඒ අනුව තාවකාලිකව ඇති වූ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ලුණු ආනයනය කිරීමට කටයුතු කරන බව ඔහු පෙන්වාදෙයි.

Previous articleමම ඡන්දය දුන්නේ මාලිමාවට. ජැක්සන්ගේ බෑණාට පොලීසියෙන් අතවරයක්.!
Next articleෆිච් රේටින්ග්ස් : ලංකාව ඔසවා තබයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here