Home අද පඩි දෙගුණ කරගත්තේ නැහැ – CEYPETCO සභාපති CID යට

පඩි දෙගුණ කරගත්තේ නැහැ – CEYPETCO සභාපති CID යට

217
0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වත්මන් සභාපති විසින් වැටුප දෙගුණ කරගෙන ඇති බවට පලවන වාර්තා සාවද්‍ය බව සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්.එස්. රාජකරුණා මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සදහන් කර ඇත.

අදාල පුවත සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවත් එකී නිවේදනයේ දැක්වෙයි.

No description available.

Previous articleද්විපාර්ශ්වික සහයෝගීතා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සහ චීනය අතර සාකච්ඡා
Next articleඑට්කා ගැන, තෙල් නළ ගේන්න ගිවිසුම් ගැහුවේ නෑ. සාකච්ඡා කරන්න එකඟ වුනා විතරයි – ඇමති විජිත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here