මාස හයකට පසු අද (10) අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයේ අගය රුපියල් 300 සීමාව ඉක්මවා ගොස් ඇත.
ශ්‍රී ලංකා මහා බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල 294.13 ක් සහා විකුණුම් මිල රුපියල් 302 .2 ලෙස සටහන් විය.
මේ අනුව 2024 සැප්තැම්බර් 27 දිනෙන් පසුවූ එක්සත් ජනපද ඩොලරයේ අගය රුපියල් 300 සීමාව ඉක්මවූ දිනය බවට අද පත්ව ඇත