Home අද ලංකාවේ විදෙස් සංචිත ඉහලට !

ලංකාවේ විදෙස් සංචිත ඉහලට !

56
0

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 මාර්තු මාසය අවසාන වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 6.51ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

එය 2025 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ ඩොලර් බිලියන 6.08 හා සැසඳීමේ දි 7.1%ක ඉහළ යාමකි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2025 මාර්තු මාසය තුළ දී මිලියන 401.9ක ඩොලර් ප්‍රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇති බවයි.

Previous articleරෑට එළියට බහින්න එපා – සුද්දියො ඇඟේ හැප්පෙන්න පුලුවන් – ඇමතිගෙන් ජනතාවට උපදෙස්!
Next articleපළාත් පාලන ආයතන හයක ඡන්දය අතුරු තහනම්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here