Home අද චාමර සම්පත් අත්අඩංගුවට!

චාමර සම්පත් අත්අඩංගුවට!

191
0

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසසනායක මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අද (27) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූ මුදල් වංචාවක් සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ නිලධාරියෙක් අප කළ විමසුමකදී පැවසීය.

Previous articleමෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල
Next articleදළදා දැක්මේ කටයුතු වෙනත් කිසිඳු පාර්ශ්වයක් වෙත පවරා නෑ : නාහිමියෝ පවසති !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here