Home අද නඩු දෙකකට ඇප ලැබුණත් එක නඩුවකට චාමර රිමාන්ඩ්

නඩු දෙකකට ඇප ලැබුණත් එක නඩුවකට චාමර රිමාන්ඩ්

225
0

නඩු තුනක් සම්බන්ධයෙන් අද (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අනුව චාමර සම්පත් දසනායක මහතා අප්‍රේල් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

Previous articleමට සම්බාධක දැමීම බ්‍රිතාන්‍යයේ දේශපාලන නාට්‍යක් : කරුණා කට අරියි !
Next articleඅන්තරේ කැඳවුම්කරු ඇතුළු 27 ක් අත්අඩංගුවට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here