Home අද මහින්දගේ පෙත්සම විසිවෙයි !

මහින්දගේ පෙත්සම විසිවෙයි !

3
0

කිසිදු ඇගයීමකින් තොරව තමන්ට ලබාදී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගෙන තිබූ තීරණය අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (19) විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මෙම පෙත්සම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කොට ඇති බව සඳහන් වේ

Previous articleපොලිස්පතිගේ බිරිඳගෙන් පොලීසියට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here