Home අද රට අපරාධ රැල්ලකට යටවී තිබියදී ඇමතිලා ජෝගි දමා හෝලි සමරයි.

රට අපරාධ රැල්ලකට යටවී තිබියදී ඇමතිලා ජෝගි දමා හෝලි සමරයි.

110
0

රටපුරා අපරාධ රැල්ලක් මතුව තිබියදී ඇතැම් ඇමතිවරුන් ඒ පිළිබඳව කිසිඳු සංවේදීතාවයක් නොමැතිව කටයුතු කරන බව ට සමාජ මාධ්‍ය තුළ විවේචනය වෙමින් තිබේ.

අධිකරණ නියෝග නිකුත්ව තිබියදී පොලිස්පති අත්අඩංගුවට ගැනීමට නොහැකව ඇති බවත්, එසේම පාතාල මිනී මැරුම් , ස්ත්‍රී දූෂණ ඇතුළු සමාජ අපගාමී ක්‍රියා පෙරනොවූ විරූ ලෙස වර්ධනයක් පෙන්නු කරන බවද ඔවුන් පෙන්වා දෙයි.

ඊයේ (16) ඇමති වසන්ත සමරසිංහ මෙරට වෙසෙන ඉන්දීය ජනතාව ගේ හෝලි සැමරුම් උත්සවයකට සහභාගීව හෝලි සැමරූ ආකාරය දැක්වෙන ජායාරූප පෙළක් සිය සමාජ මාධ්‍ය ගිනුම හරහා නිකුත්කර තිබූ අතර ඒ සම්බන්ධවද විවේචන සමාජ මාධ්‍ය තුළ නිරීක්ෂණය විය.

May be an image of 6 people, crowd and text that says '4BaAa COLIRD 南心 LOCTTE COLOMBO.INDIANS INDIANS COLOMBO ColiN Paradisy HOUl ByTHBEAH 이 BY BYTHE THE ΗΕ BEACH EOL Αω'

May be an image of 5 people and text

May be an image of 5 people and text

ඇතමුන් එය විවේචනය කර තිබුණේ, ” ඉන්දිය ව්‍යාප්තවාදයක් ගැන කියා මිනී කීයක් මරාගත්තාද ?” යනුවෙන් ප්‍රශ්න කරමිනි

Previous articleමිනිස්සුන්ගෙ මොළ හෝදන එක අමාරු වැඩක් – නිලන්ති කොට්ටහච්චි!
Next articleමැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here