Home අද මිනිස්සුන්ගෙ මොළ හෝදන එක අමාරු වැඩක් – නිලන්ති කොට්ටහච්චි!

මිනිස්සුන්ගෙ මොළ හෝදන එක අමාරු වැඩක් – නිලන්ති කොට්ටහච්චි!

93
0

නීති සෑදීම පහසු වුවත් මිනිසුන්ගේ මොළ සේදීම පහසු නොවන බව ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටච්චි පවසයි.

කියවිල්ල නවතා දැන් වැඩ කරන ලෙස ඇතමුන් කිව්වත්, “කියවමින් වුවත් අපි අපේ වැඩ කොටස කරනවා” යැයිද මන්ත්‍රීවරිය සඳහන් කළාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටච්චි මේ බව සඳහන් කර සිටියේ ජාත්‍යන්තර කාන්තා දින සමුළුවක් අමතමිනි.

සූසැට භරණින් සැරසී කාන්තාවකට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා නිදහසේ ගමන් කළ හැකි වාතාවරණයක් ගැන ඉතිහාසය සාහිත්‍යයෙහි සඳහන් වුවද ප්‍රායෝගිකව වර්තමානයේ මාස 2 දැරියගේ සිට අවුරුදු 80 වියපත් කාන්තාව දක්වා අනාරක්ෂිත බවද මන්ත්‍රීවරිය සඳහන් කළාය.

Previous articleදිවුලන්කඩවල සංගීත ප්‍රසංගයේ හානි සිදුකිරීමේ සිද්ධියට පුද්ගලයින් 06 දෙනෙක් අත්අඩංගුවට!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here