Home අද මාධ්‍යට නොකියා රජය පාතාලයේ දැවැන්ත මර්දනයක් දියත් කරලා : චතුරංග මාධ්‍යට කියයි...

මාධ්‍යට නොකියා රජය පාතාලයේ දැවැන්ත මර්දනයක් දියත් කරලා : චතුරංග මාධ්‍යට කියයි !

261
0

පාතාලය අතර මතුව තිබෙන ගැටුම් වලට හේතු වී ඇත්තේ මාධ්‍යයට නොකියා රජය විසින් සිදු කරන දැවැන්ත පාතාල මර්දන මෙහෙයුම් බව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ පවසයි.

වත්මන් ආණ්ඩුව යටතේ පාතාල ක්‍රියාකාරකම් දැවැන්ත මර්ධනයකට ලක්කර ඇති බවත් ඒ සඳහා ‘යුක්තිය’ වැනි ප්‍රචාරක වැඩ කටයුත්තක් සිදු නොකරන බවත් ඔහු සඳහන් කළේය .

මාධ්‍යට ප්‍රකාශයක් සිදුකරමින් නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මේ බව පැවසූ අතර පාතාලය හා මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා රජය දැවැන්ත මැදිහත්වීමක් කරමින් සිටින බවද අවධාරණය කළේය.

විශ්‍රාම ගිය බූස්ස බන්ධනාගාර අධිකාරිට නිවසටම ගිහින් වෙඩි තියලා !

Previous articleවිශ්‍රාම ගිය බූස්ස බන්ධනාගාර අධිකාරිට නිවසටම ගිහින් වෙඩි තියලා !
Next articleඅලුත් ලැයිස්තුවෙන් බිමල් ඇනගෙන – මහින්ද සුද්ද වෙලා : සම්පූර්ණ නිවේදනය මෙන්න !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here