Home අද “X” සමාජ මාධ්‍ය වේදිකාවට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් !

“X” සමාජ මාධ්‍ය වේදිකාවට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් !

23
0

“X” සමාජ මාධ්‍ය වේදිකාවට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එහි හිමිකරු වන ඉලෝන් මස්ක් පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ දහස් ගණන් එක්ස් ගිණුම් ඇණ හිට ඇති බව වාර්තා වෙයි.

සිය “X” ගිණුමේ සටහනක් තබමින් ඉලෝන් මස්ක් පෙන්වා දෙන්නේ සෑම දිනකම මෙවැනි ප්‍රහාර එල්ල වන අතර ඊයේ (10) දිනයේ දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.

ඒ හේතුවෙන් පැය 6කට ආසනන්න කාලයක් අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ X සමාජ මාධ්‍ය වේදිකාව ඇණහිට තිබූ බව වාර්තා වෙයි

Previous articleසංගාගෙන් විශිෂ්ඨ පිතිහරඹයක් – ශ්‍රී ලංකා මාස්ටර්ස් අවසන් පූර්ව වටයට !
Next articleශ්‍රී ලංකාව ත්‍රස්තවාදී තර්ජන අවධානම අඩුම රටවල් අතරට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here