Home අද ආගමික කෘති ගෙන්වීමට තිබූ තහනම ඉවතට !

ආගමික කෘති ගෙන්වීමට තිබූ තහනම ඉවතට !

25
0

ආගමික කෘතී, මෙරටට ගෙන්වීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කර තිබෙන බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී ගත් තීරණයකට අනුව මෙය සිදුව තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව, ආගමික කෘති මෙරටට ගෙන්වීම තහනම් කෙරුණු අතර නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සඳහන් කළේ, එම තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ ද අනුමැතිය හිමිවූ බවයි.

Previous articleජවිපෙන් කොළඹට ව්‍රායි බල්තසාර් : ටිල්වින් දැනුම්දෙයි !
Next articleවිශ්වවිද්‍යාල ආචාර්‍යවරුන් වැටුප් සටනට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here