Home අද ඉඩම් වංචාව සම්බන්ධයෙන් මර්වින්ට අමතරව තවත් 06 ක් අත්අඩංගුවට

ඉඩම් වංචාව සම්බන්ධයෙන් මර්වින්ට අමතරව තවත් 06 ක් අත්අඩංගුවට

11
0

කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් හෙක්ටයාර් 0.2137ක ඉඩමක් සඳහා කූට ලේඛන සකස් කර රුපියල් මිලියන 75ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් හය දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් ද සිල්වා මහතා ඊයේ(05) රාත්‍රීයේදී අත්අඩංගුවට ගත්හ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි

Previous articleඑකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි. ඇමතියෝ දැන් ගණන් කරපිය, පිස්සු කෙලින වැඩනෙ මේවා – සීලරතන හිමි වඳුරන් ගණන් කරයි
Next articleදේශබන්දු හොයාගන්න පොලිසිය ජනතා සහාය පතයි : තොරතුරු තියෙනවා Will be arrested – නියෝජ්‍ය ඇමති කියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here