මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඉතිහාසයේ ප්‍රථම වතාවට දෙමළ ජාතික සන්ධානය (TNA) කොළඹ මහ නගර සභාවට තරග කිරීමට තීරණය කර ඇත.
කොළඹ මහ නගර සභාව සඳහා ඉදිරිපත් කරන දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂක ලැයිස්තු සකස් කිරීම මේ වන විටත් ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධව දෙමළ ජාතික සන්ධානයේ මහලේකම් එම්.ඒ සුමන්තිරන් මහතා කියා සිටියේ මෙවර තම සන්ධානය කොළඹ මහ නගර සභාවට තරග කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බවයි.