Home අද ඩේසි ආච්චිට ඇප !

ඩේසි ආච්චිට ඇප !

86
0

ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ මහත්මිය අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී රුපියල් ලක්ෂ 5ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කර තිබේ.

කඩුවෙල අධිකරණය විසින් මෙම ඇප නියෝගය නිකුත්කර තිබේ.

මුදල් විශුද්ධිකරණය සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ ඇය අත්අඩංගුවට ගනු ලැබිණ.

Previous articleඅතිරේක ලේකම්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි
Next articleමිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු අල්ලයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here